
0:00
35:06
දත්ත තොරතුරු episode - 09 එකෙන් අපි ඔයාලට කියන්න යන්නේ කෘතිම බුද්ධිය නැත්තම් Artifical Intelligence ගැන.
කොහොමද මේ සංකල්පය ඇති උනේ, අපිට මේකෙන් ලැබුනේ මොනවද? අපේ අනාගතය මේකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි මේකෙන් කතා කරනවා...
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton and Sahan
AI websites : https://docs.google.com/spreadsheets/u/0/d/1OqCEhKn8ham3QTyVOyKQ9RRc72UaFV6ki3YPwNUW0bM/htmlview
Platforms: Apple, Google, Spotify, Castbox, and Podcasts.lk
Altri episodi di "Daththa Thorathuru"



Non perdere nemmeno un episodio di “Daththa Thorathuru”. Iscriviti all'app gratuita GetPodcast.








