Daththa Thorathuru podcast

05 - Andrew Tate යුගයේ පෙරලිකාරයා...

0:00
47:41
Manda indietro di 15 secondi
Manda avanti di 15 secondi

දත්ත තොරතුරු episode - 05 එකේ අපි කතා කරන්නේ ANDREW TATE ගෙනාපු ඒ පෙරලිකාර අදහස් ගැන... ලංකාවේ ඉන්න අපි ඒව ගැන කරන මේ විස්තරාතමක විචාරයේ, ඔහුගේ අදහස් අපි කොහොමද අපේ ජීවිතේට යොදවන්නේ කියන එක ගැන කතා කරනවා...

ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.

Voiced by: Anton, Sahan, and Simone

Altri episodi di "Daththa Thorathuru"