
0:00
1:10:52
දත්ත තොරතුරු episode - 07 එකෙන් අපි ඔයාලට කියන්නේ ලෝකය දෝතින් ග්රහනය කරගත්ත ඒ දැවැන්ත කර්මාන්ත ගැන...ඉතින් ලංකාවේ අපි කොහොමද ඒ ඒ ක්ශේත්‍ර වලට අවතීර්න වෙන්නේ... ඔයාලට ඒකෙන් හම්බෙන ප්රතිලාභ ගැන අපේ මේ podcast එකෙන් කතා කරනවා...
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton, Sahan, and Simone
Altri episodi di "Daththa Thorathuru"



Non perdere nemmeno un episodio di “Daththa Thorathuru”. Iscriviti all'app gratuita GetPodcast.








