Astro Talks podcast

Astro Talks S01E22: Current innovations in nanotechnology: discussion with a pioneering Sri Lankan chemist Prof. Nilwala Kottegoda

10/29/2020
0:00
35:07
Rewind 15 seconds
Fast Forward 15 seconds

නැනෝ තාක්ෂණය, උසස් තාක්ෂණය (advance technology), හා ස්වභාවික සම්පත් වලට අගය එකතු කිරීම පිලිබඳ පර්යේෂණ කරන සහ ඒ අංශ වල කාර්මික නව නිපැයුම් වෙළඳපොළට හඳුන්වා දීමට කැපවී සිටින ලංකාවේ ප්‍රමුඛ පෙළේ රසායණ විද්‍යාඥයෙකු වන මහාචාර්ය නිල්වලා කොට්ටෙගොඩ සමග සංවාදය. ඇය දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශ ප්‍රධානි තනතුර දරන අතර විද්‍යාව සම්බන්ධ ජනාධිපති උපදේශක ලෙසද ජාතික මුලික විද්‍යා අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකාවක්ද ලෙසද කටයුතු කරමින් සිටියි.

Today we talk with a prominent Sri Lankan Chemist Prof. Nilwala Kottegoda, who is the current science advisor to the president of Sri Lanka. Also, she is the head of the department of chemistry at the University of Sri Jayewardenapura and is a member of the board of directors of the National Institute of Fundamental Studies.

More episodes from "Astro Talks"